Skip to content

Lyrics

සිංහල
මේ තරම් හිත හඬන්නේ නුඹේ වෙලා පෙම් කරපු නිසා මේ තරම් දුක දැනෙන්නේ තවත් හිතකට නොගිය නිසා තවත් හිතකට නොගිය නිසා....... දවස පුරා මට සිහිවෙලා නුඹව ඒ රුව අරගෙන හිත ඇවිදියි තාම මතකය ඉස්සර වාගේමයි සුවඳ දුරස් වුණත් නුඹ තාමත් මා එතන....... මේ තරම් හිත....... නිවසට ගියාම මුළු නිවසම පාළුයි නුඹව සොයන සිත කීරි ගැහී රිදවයි මා එනතුරු මග සිටියා මට මතකයි නුඹ දුර ගියාට මගේ හිත නුඹ ළඟමයි....... මේ තරම් හිත.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.