Skip to content

Lyrics

සිංහල
නිතරම සැකයෙන් මා දෙස බලනා ඔය දෑසට මදිදෝ මා පෙම් කළා ආදරයෙන් උන්නත් මා ළඟටම වෙලා ඔබ මඟ හැර යන බව මට තේරුණා මට විතරද පාළු සිහිනෙකි නුඹ අඳුරු...... (හැරයන්නට කරුණක් හෙව්ව ඔයා නිකමටවත් මතකෙට එන්න එපා ළඟ සිටියත් මා ගැන නොසිතු නිසා ඔය තුරුලෙන් මා ඈතට යනවා...... ) හිත කකියන තරමට දුන් වේදනා රැවටුණු හැටි තවමත් පුදුමයි තමා උහුලන්නට බැරි මුත් විඳගෙන දරා සිටියත් අසරණ සිත බිඳලා ගියා තවමත් හුරුපුරුදු සුවඳයි නුඹ නපුරු...... හැරයන්නට.......

More by Tharindu Nirmana

View all songs by Tharindu Nirmana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.