Skip to content

Lyrics

සිංහල
කෙසේ කියන්නද මගෙ ආදරෙ කියාගන්න මට බෑනෙ, හදෙ වදන් හ නෙතේ කැළුම් මට කියාදෙවි ආදරේ, ඔබ දන්නෙ නෑ... පෙරදා ඔබ හමුවු දිනේ සිත ආලයෙන් බැදුනේ, ඔබගෙ නෙතු දුටු විගසිනෙ මසිත බැදුනා සෙනේ, නොදකිනු බෑ මාගේ සිතේ විලාපයන් ඇසේ, ඔබ ඉන්නේ ඇයි මේ තරම් මගෙ හීනයන් අතරේ... කෙසේ කියන්නද... කොහේ කොතැන හිටියාත් ඉන්නෙ ඔබමයි මාගෙ දෑසේ, ඔබ ඉදිරියේ මා ගොළුයි.. හිමි නැති බව දනිමි සිත මගෙ නුඹට පෙම් කර‍යි, එතරම් මගේ සිත මුරන්ඩුයි.. ඔබ සෑමදා මගෙ, මතු භවයෙදී පවා, සැමදා රකින්නම් මා, හිදින්නකො ප්‍රියේ.. නොදකිනු බෑ මාගේ සිතේ විලාපයන් ඇසේ, ඔබ ඉන්නෙ ඇයි මේ තරම් මගෙ හීනයන් අතරේ... කෙසේ කියන්නද...

More by Tharindu N Mithila

View all songs by Tharindu N Mithila →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.