Skip to content

Lyrics

සිංහල
මතකයි පෙරදා ඈත අතීතේ දෙදෙනා ලංවී සිටි ඒ කාලයේ (නුඹ නෑ අද මා ලඟ පෙම්වතියේ අඳුරුයි මාගේ ලොවේ... ) නුඹ තුරුළු වී මා ගතට ගෙන දුන්නු ප්‍රේමයට සැමදාම පණ සේම ආදරෙයි මං ආදරෙයි ඔය දෙතොලෙ රැඳි මුදු පහස මා දෙතොල මත් කෙරුව ඒ කාලෙ අමතකද කියනු මැන මා සොඳුර මතකයි පෙරදා ඈත අතීතේ දෙදෙනා ලංවී සිටි ඒ කාලයේ නුඹ නෑ අද මා ලඟ පෙම්වතියේ අඳුරුයි මාගේ ලොවේ මා තනිවු මාගේ ලොවට නුඹේ සුවඳ නෑ සිතට නුඹේ සෙනෙහේ අහිමි ඇයි.. අහිමි ඇයි.. කිසිදා වෙනස් නොවන පුද දුන්නු මා ප්‍රථම පෙම බිඳ දමා මා නොයමි වස්තුවේ කිසිදාක මතකයි පෙරදා ඈත අතීතේ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.