Skip to content

Lyrics

සිංහල
නිල් තරු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා දෑත පැතු ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා නව අරුණෝදේ මට මැවුවා වූ ඔබ ආදරයේ දෙව් දූ තමා නිල් තරු වී ඔබ තරම් නෙත් කිරණින් මා දවා දෑත පැතු ළමැදේ හොවා හුයකින් වෙලා මා වෙලා යොවුන් උද්‍යානයෙදී ඇසෙන ප්‍රමාදයෙදී කදුලැලි නැගී පෙගී ඔබම සොයයි සිතැගී මල් වරුසාවේ සිරි මැවුවා වූ ඔබ ආදරේ දෙව් දූ නිසා නිල් තරු වී ....

More by Tharaka Karunanayake

View all songs by Tharaka Karunanayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.