Skip to content

Lyrics

සිංහල
නුඹ වැස්සක් අමාරුම ආදරයක් බර වැඩිමත් ඇස් අහංකාරකමට වශීවුණු අමාරුම ආදරයක් නුඹ වැස්සක්.... නුඹ වැස්සක්.... හිනාවෙන්නට මතකනම් ආදරේ චාටුවක් අමුණගන්නට අමතකමවුණු ආදරේ කතාවක් විඳවන්න නොව විඳගන්නටම අරන් එනවද මතක ඇතුවම අමාරුම ආදරයක් නුඹ වැස්සක්.... වීදිවල තනිව යනගමනේ සඟව සැඟවී උන්නු තැන්වල මතකයන් පමණී ළංව ඉන්නට නුඹේ හිත ළඟ අරන් එනවද මතක ඇතුවම අමාරුම ආදරයක් නුඹ වැස්සක්.... අරන් එනවද මතක ඇතුවම නොකීවම නුඹ රහසක් ආදරයක් නුඹ වැස්සක් අමාරුම ආදරයක්.... බර වැඩිමත් ඇස් අහංකාරකමට වශීවුණු අමාරුම ආදරයක් නුඹ වැස්සක්.... නුඹ වැස්සක්....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.