Skip to content

Lyrics

සිංහල
මම ඔබට නම් කවදාකවත් නෑ සාප කෙරුවේ මා හැර ඔබ වෙන්වුනත් මට ඔබව ආයේ හිමි වෙනවා නම් කල්පයක් හෝ මං ඉන්නවා තනිවෙලා (පෙර ආත්මයේ පවු කල නිසා මේ භවයෙදි දෙවියො ඔබ උදුරගන්නැති).. මේ වේදනා මට ඔබෙන් අත්වෙලා දැනට දින ගණනක් ඔහේ පහු කලා හිතට වද දෙනවා මතකයන් ඇහැරලා දුක පමණි සතුටක් නෑ මට හිමි වෙලා මට ඔබව ආයේ.... ඇති තැනක සතුටින් නැතිනම් මට වඩා පාඩුවේ ඉන්නම් කරදර නොකර මා මෙහෙම දුක් විඳලා මා මියදෙන තුරා ඔබව නරඹන්නම් ඈතින් ඉඳලා මා මට ඔබව ආයේ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.