Skip to content

Lyrics

සිංහල
සිතට රිදුම් නොලැබ අවමන් මා ඔබෙන් ලද ආදරෙන් යළිදු නැවතත් උපන්නෙමි මං සඳයි ඔබ මගෙ රත්තරන් එපා යන්නට මගෙන් ඈතට මමයි ඔබ පැතූ නිම්සාරා නිම්සාරා .... නිම්සාරා .... එකම හුස්මට දහස්වර මට මතක් වෙයි ඔබ රෑ පුරා එපා හිත ඔබෙ අඟුලුලන්නට මතක නැති වෙයි නිම්සාරා නිම්සාරා .... නිම්සාරා .... උහුලමි දුක විදගමු සුව අපි අපේ වී ඉමු සදා එපා නිදිගත් ලොවට යන්නට නොපෙනී යයි ඔබෙ නිම්සාරා නිම්සාරා .... නිම්සාරා .... මමයි ඔබ පැතූ නිම්සාරා නිම්සාරා .... නිම්සාරා ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.