Skip to content

Lyrics

සිංහල
ඉර හඳ තරු මල් කීවත් කොපමණ දන්නෙම නෑ මම නම් සුළඟක් සුසුමක් කීවත් කොපමණ දන්නෙම නෑ මම නම් දැනුනේ නෑ දැනුනේ නෑ ඔබට ආදරේ කරන තරම් ඔබට මා ඔබට මා ඔබට ආදරේ කරන තරම්....... ළඟම මා ළඟම මා ඔබගේ ආදරේ විඳින තරම් දැනුනේ නෑ දැනුනේ නෑ ලොවේ කිසිවෙක් ඔබව තරම් දන්නේ නෑ දන්නේ නෑ ඔබට ආදරේ ඇයි මෙතරම් ඔබට මා ඔබට මා ඔබට ආදරේ ඇයි මෙතරම් ඔබට ආදරේ ඇයි මෙතරම්....... සෑමදා සෑමදා ඔබගේ ආදරේ සොයන තරම් යන්නේ නෑ යන්නේ නෑ ඔබව හැරදා මම යන්නේ නෑ දන්නේ නෑ දන්නේ නෑ ඔබට ආදරේ ඇයි මෙතරම් ඔබට මා ඔබට මා ඔබට ආදරේ ඇයි මෙතරම් ඔබට ආදරේ ඇයි මෙතරම්....... ඉර හඳ තරු මල්......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.