Skip to content

Lyrics

සිංහල
කඳුළු තියලා සතුට උදුරා ගියත් රවටාම සිත රිදවා රත්තරනේ නෑ තරහා කිසිදා ඉන්න සතුටින් ඔයා මියැදෙන්න මොහොතක් පෙර ඔයා එයි කියලා ඉන්නවා මග බලා සිහිවෙලා කවදා හෝ පෙර මගේ ආදරේ....... ගෙවුණ ඔබ ගාව ජීවිතේ පණ වගේ වටිනවා සදා මතක කටු ගාලා මා දමා ගියත් වෙන් වී ඔයා හිමි වුණේ ඔබ නිසා දුකම විතරයි මට සදා මියැදෙන්න මොහොතක් පෙර ඔයා එයි කියලා ඉන්නවා මග බලා සිහිවෙලා කවදා හෝ පෙර මගේ ආදරේ....... සිතට මගේ දුන්නු වේදනා ඔබට හිමිවෙන්නෙපා සදා සතුට ඔබ ගාව දිවි තුරා රැඳෙන්නට පතනවා හිමි වුණේ ඔබ නිසා දුකම විතරයි මට සදා....... කඳුළු තියලා.......

More by Susantha Fernando

View all songs by Susantha Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.