Skip to content

Lyrics

සිංහල
පමා නොවී සමාව දී සොයා තියාගත් හැම සේරමත් පිදූ ජීවිතයේ බැරි අමාරුකම් කොයි කාටවත් නොපෙන්වූ තාත්තේ මං ඔබගේ එකම පුතු හැමදාමත් ඔබ සිතින් පැතු හොඳම පුතු තාත්තේ මං ඔබගේ එකම පුතු හොඳම පුතු... හමා ඇදී ගිය සුසුම් කුණාටු මායිම් කොට නොතැකු හිමාලය වගේ නොසැලී ළඟ හිටපු හුමාලය පවා සුවඳයි ඔබෙන් හැමූ මගේ එකම විරුවා මා මේ ලොවේ දුටු තාත්තේ ඔබයි මං ඒ ඔබේ පුතු... නිමා නැති ආදරයේ තරමට තුන්සිත මත ඇහිරූ තමා ගැනද නොසිතා අප ගැනම සිතු නිමා නෑ ඔබේ පිරිමිකමින් පිරුණු සිහිපත් කරන්න අද ඇත්තේ කඳුළු තාත්තේ ඔබේ මං ඔබ වගේ පුතු

More by Surendra Perera

Wahi Pabalu

Surendra Perera

Sindu

වැහි පබළු සැලී ඉඟි කරනා හැටි දෙව්දුව ඇසිපිය ගසතී මග දෙපස රැඳී ඔබ දෙසට හැරී (මම න...

Thaniwee Sitinnai Ma (Remix)

Surendra Perera

Sindu

මගේ පාළු ලොකයේ තනි වූ මෙමා සක්විති රජුන් හමුවේ නැත හිස නමා සිතුවිලි මගේ හසුරා ගත...

Sithin Ada Mama Hadanne

Surendra Perera

Sindu

සිතින් අද මම හඩන්නේ නැති නිසයි ඔයා මගේ ජීවිතේ කලක් ගොස් මට එය වැටහුණේ කලේ වරදකි...

Samawenawado

Surendra Perera

Sindu

සමාවෙනවාදෝ හැර ගියත් මා එදා... අහිංසක ඔබගේ නෙතට කඳුළක් තියා.. මතකද අපි පෙර දිනකද...

Payanna Sanda Meedume

Surendra Perera

Sindu

පායන්න සඳ මීදුමේ ඇයි ඉන්නේ සැඟවී සඳේ හිනැහෙන්න මේ නිල් විලේ ඔබ ඉන්නේ කොහෙදෝ ප්රි...

Heenayak Wage

Surendra Perera

Sindu

තාමත් මුන ගැහුනේ නැතත් දෑස් දෙක ඔබේ හිතට හිතක් ලන් වීලා කල්පයක් වගේ දැනෙන තරම් ල...

View all songs by Surendra Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.