Skip to content

Lyrics

සිංහල
මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ පරවී වැටිලා ඒ හිරු මල මේ දෙරණේ පොළවේ උරුමේ කියමින් බිලිදී විහිඟුම් ගුණදම් දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින් ලොව නහවා සෝ කඳුලින් සැනහේ ජය පැන් පුරමින් මිනිසා සුවඳයි.... උණු ලේ විෂ වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ සා පවසින් ඉකි බිඳිනා සුසුමෙන් යදියන් හෙලනා මිනිසා සුවඳයි...

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.