Skip to content

Lyrics

සිංහල
(මලට සුවඳ සේ යොවුන් ජීවිතේ පිළිගමූ අපි නැවුම් ආදරේ).. හද සිනාවේ නෙතු දයාවේ මහිම කියමු සොඳුරු ලොවට සිත නිවේවි (බඹර තුඩක පහස පිපුණු මල් පතාවී වෙරළ වැළඳ සයුර පවස ගිම් නිවාවී).. ඔබ සොයා ඒ මා සොයා ඒ සසල ලොවම නිසල සෙනෙහසින් බැඳේවී මලට සුවඳ සේ.../ (නෙතට නුහුරු කඳුල නෙතු පියන් වසාවී ගතට සිසිල පවන හද ගැබින් හමාවී).. සඳ ලතාවේ හිරු සිනාවේ නොහිමි නිහඬ අරුත ආදරේ කියාවී මලට සුවඳ සේ.../

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.