Skip to content

Lyrics

සිංහල
මලක් වෙලා ඔබ පිපෙන්න ආදරේ සුවඳ දෙන්න ගඟක් වගේ ඔබ ගලන්න සෙනෙහසින් පිරි යන්න ප්‍රේමයේ රස කල්පනා හදවතේ තව මවා දෙන්න නැවුම් සඳක් වී මල් මාවතේ මුතු සලා ඔබ සිනාසෙන්න මලක් වෙලා....... මා නෙතේ සුව සිහිනයේ මේ ලෙසේ ඔබ රැදී ඉන්න පවන් රොදක් සේ මා ලඟ රැදී ජීවිතේ දුක නිවාලන්න... මලක් වෙලා.......

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.