Skip to content

Lyrics

සිංහල
මලක් සේ හිනැහිලා දුව වැඩෙන හැටි බලා බයත් හිතෙනව මැණිකේ ගණ අඳුර බෝවෙලා ගොදුරු සොයනා රුදුරු නොමිනිසුන්ගෙන් මුදා දෙනෙත් සේ රැක ගනිමු පුතුට මඟ පෙන්නලා පිපෙන මුත් රුව දරා සුවඳ නැති මල් පවා නොවටිනා බව කියමු දුවගෙ හිත සනසලා නැණ ගුණෙන් සවි වඩා සඳ දියෙන් හද තෙමා ජීවිතය කියා දෙමු පුතුගෙ හිත නොරිදවා රට දැයම හඳුනනා නව පැතුම් පණ පොවා අපේ රුව ගුණ කියමු කලා වැව පෙන්නලා රට දැයම හඳුනනා සොඳුරු මිනිසෙකු වෙලා ලොව දිනන හැටි කියමු පිරුණු මිනිසෙකු වෙලා

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.