Skip to content

Lyrics

සිංහල
කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු හදවත් ගැහෙනා රිද්මය අතරේ සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු කවුරුන්ද ඔබ මගේ… ප්‍රේමය ගොළු වී හඬා වැටීලා ඔබ හද මා හද රිදවන මොහොතේ ජීවිතයට හුරු පැරදුම හමුවේ නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු කවුරුන්ද ඔබ මගේ කවුරුන්ද මා ඔබේ

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.