Skip to content

Lyrics

සිංහල
ඉරට උඩින් සිංදු කියන මාල ගිරව් රෑන මිඳුල පුරා හිනැහෙනවා කිරි සුදු හඳපාන ඇස් දෙක පියවෙන ගානේ පෙනෙයි මිහිරි හීන මේ ඔක්කොම නුඹ හින්දයි මට සෙනෙහස පාන පාන්දරින් මලිති බටිති සිංදු ඇහෙන කොට නාන මංකඩේ කෙකටිය කැකුලු පිපෙන කොට හීන්සීරුවේ ගොම්මන් අඳුර වැටෙන කොට වාන් දමන හිතේ සතුට කියන්න බෑ මට වංකගිරියෙ රටා පැදුර පිලේ එලාගෙන වැවට උඩින් පායන හඳ දිහා බලාගෙන හීන් හඬින් රහස් කියන දෑස් පියාගෙන එන්න දවස එනතුරු මං ඉන්නෙ බලාගෙන

More by Sunil Edirisinghe

View all songs by Sunil Edirisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.