Skip to content

Lyrics

සිංහල
නිල් නෙතු අග රැදවූ කඳුලක් අද ඔබ හට හිමි නැ පෑරුණු ඔබෙ සිත අද්දර ඉකිබිද අඬන්න මට බැ මළ හිරු බැස යන අවරට අද සඳ එළියත් නැ අමාවකට පෑවුනු පුර හඳ ඔබ මගෙ ලොව නැ.../ දැහැන බිද දමා ඔබ ගැන සම වැදි අකීකරු කතා රෑ පුරා මගෙ සිත ඔබ ගැන පැතු මුතු රටා මකා කව්රුදෝ ඔබෙ සමනල සිත් කොඩියට සරදමක් ගොතා මේ තරම් දුකක් ඇයි අද මා හට හද ගැස්ම ඔබ තමා.../ සිත දුර යයි ඈතින් ඈතට අද ඔබේ රුව සොයා කිරිල්ලියක් ලංවී මා හද කඳුළු පිස දමා සත්තමයි ඔබ හැර නැත මා හට ජීවයක් සදා එන්න හංසියේ මගේ තුරුලට ඔබ මගේ වෙලා.../ නිල් නෙතු.../

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.