Skip to content

Lyrics

සිංහල
දෙනෙත් පුරා පීරි කදුළැල් පිටාරයට හසු නොවන්න... වියළුනු සිත් සනසවන්න නදී තරංගා... දෙසවන පීරි රිදි හඩන සිතේ ගින්න එපා දෙන්න... ඈත ඉදන් සිනහ සෙන්න නදී තරංගා... නිසල දෙනෙත සසල වන්න දෙතොල් සිනහවට නගන්න... මගේ සිතට දිරිය දෙන්න නදී තරංගා... දෙනෙත් පුරා.../

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.