Skip to content

Lyrics

සිංහල
හිතක් පපුවක් නැති කෙනෙක්දෝ අහම්බෙන් හමුවුණේ මගේ හැම දේ ඔයා නිසා තමයි මම කැප කළේ නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා... පපුව ගැඹුරේ මතක අතරේ සෙනෙහේ හිරිහැර කළා හුස්ම මාගේ නවතිනා තෙක් සැනසුමක් නැති වුණා නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා... ආයේ නම් මා උපදිනා මතු සසර මගකදී පවා මේ තරම් දුක දුන්නු ඔබගේ සෙනෙහේ හමුවන්නෙපා නුදුරු දිනයක මගේ සෙනෙහස ඔයා තේරුම් ගනී යළි සිහි වෙලා විශ්වාස නෑ එනමුත් ඔයා ඒ හින්දා නම් මට ඔබ එපා... හිතක් පපුවක් නැති...

More by Sumeda Lakmal

View all songs by Sumeda Lakmal →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.