Skip to content

Lyrics

සිංහල
මා ඔබේ නොවේනම් ඔබට මා එපා නම් හද පාරන වේදනා දෙන්නෙපා නැහැ මා අත වරදක් ඔබට පෙම් කලේ මං ඔබෙ ලොවට හොරෙන් නම් ලොවට කියා ඇය හා යන්න දැන් නැහැ මගෙන් තහනම් හද පුද අසුනේ දැල්වූ පහනේ පෙම් සින නිවුනේ මගෙ සුසුම් පවනේ ඉගිලෙන්න බැහැ තටු කඩලා සිනාසෙන්න බැහැ මුව වැසිලා කූඩුවේ සිරවුනු මා ඔබෙ අසරණ සිරකාරියයි මතු දවසේ අපෙ ආදර පුවතේ මංගල දිනයක සේයා නෑ ඉරණම ලෙස හික්මීලා සිනාසෙන්න ඇය හා ඉඳලා හිත නැති හිත වෙත මගෙ හද ඔබ හට යළි ඉඩ නෑ මා ඔබේ නොවේනම්.... ලොවට කියා ඇය හා යන්න දැන් නැහැ මගෙන් තහනම්..

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.