Skip to content

Lyrics

සිංහල
මගේ සොබමන් කුමරේ බැල්සෝර් මෙපුරා මගෙන් පසුවේ රජකම ඉන්ට ඕනෑ ඉගෙනීම සතරා නමට මගේ නොකරන් කැත පුතු නිමලා නෑරා කලගොස් ගුරුවරගෙන් උගනුම සතර දුලා ගුරුට නිසී ගරු වූ පුද සහ කනකා මගට තොපට ඕනෑ වූ දෙයද සහ බොහොම මිල ගනු නෑ දුකා පුතු සඳිනේ නැතව තොප ඉඳිම නොව ඉනිසා විගසා ඉගෙන සතර වරම් සුරන සරණ වේවා.....

More by Stage Drama Songs

Yahanaka Athula Mal Pethi (Iwujith)

Stage Drama Songs

Sindu

යහනක අතුල මල් පෙති කටුසේ විය ළඳ යහනට නේන බැවින තී… නන්දාවම ඹබ සිහිවම

Wisuwen Ra Sayane (Wessanthara)

Stage Drama Songs

Sindu

විසුවෙන් රෑ සයනේ දුටිමි අනේ නපුරු ස්වප්නයක් කළුවන් වූ මිනිසෙක් අඳිමින් කසාවතක්.....

Yuddeta Man Giya

Stage Drama Songs

Sindu

මොකද කට පියාගෙන යන්නෙ! කියාපන් සින්දුවක්!! යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා මගෙ යා...

Umathusan Warusava

Stage Drama Songs

Sindu

උමතුසං වරුසාව එනවා… සක්සුදක් සේ දිටිමි මම එය නොමැත ඒ ගැන කිසිම සැකයක් උමතුසං වරු...

Thun Mepura Andu (Simbalin)

Stage Drama Songs

Sindu

තුන් මෙපුර ආණ්ඩු මහාරාජතුමාගේ රම්‍ය කුමරි මහරජුගේ.... රැදි දුල්කුසුම නීල වරලාය ඇ...

Thopa Me Kriya Kadimai (Vidura)

Stage Drama Songs

Sindu

තොප මේ ක්‍රියා කදිමයි ඉතා පාද වන්දනය දෙමව්පියන්ගේ ආදර සිතිනී නිති වැඳුම දෙමව්පිය...

View all songs by Stage Drama Songs →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.