Skip to content

Lyrics

සිංහල
නොකියාම හැරදාලා ඔබ වෙන් වුණා මහ රෑක තනි යහනේ මම වැලපුණා වස්සානයම අතැඟිල්ලේ දැවටී ගියා ඔබ නොමැති මේ ලෝකේ මම තනිවුණා නොකියාම හැරදාලා ඔබ වෙන් වුණා....... නෙතු අගට එක කඳුළු බිඳුවක් ඇති අපි ආදරේ කෙරුවේ සසරේ බැඳි ඒ කුරිරු හෙවණැල්ල සුළඟේ වැදී පිදු පෙමට විරහවද තවමත් හිමි....... අපි දෙන්නා වෙන් කරන බොරු චෝදනා පිළිගත්තේ නැහැ ඔබට ඇති පෙම නිසා ඇස් දෙකට දැක දැකම පෙම් කළ නිසා දුර රටක මං තනිවුණා ඔබ නිසා....... නොකියාම හැරදාලා.......

More by Sonali Perera

View all songs by Sonali Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.