Skip to content

Lyrics

සිංහල
නිල් නුවන් පින්බරයි.... රෝස තොල් ලස්සනයි... හිම හංසියේ....... ඔබ නිල් අහස වගේ.... අහස පිබිදු දෙව්ලියේ....... සයුර කැළබු කිදුරියේ....... මගෙ රත්තරන් ඔබ මිනි පහන වගේ..... දේදුන්නෙ නැගී ආවේ මමයි.... මද පවනෙ වෙලී ආවේ මමයි.... සංසාරයේ........ ආවෙමී ප්‍රියේ..... සත්තකයි ඔබ මගේ..... ඇත්තමයි මා ඔබේ..... මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ... මා තරම් සෙනෙහසින් කිසිකෙනෙක් මේ ලොවේ... නෑ... රත්තරන් ඔයාට ආදරේ... උනුසුම් හාදු වැස්සෙන් සනසා..... කදුලට සතුටක් එක්කලා.... අපෙ ආදරේ.... සදහට පවතින්නේ.... දේදුන්නෙ නැගී ආවේ මමයි.... මද පවනෙ වෙලී ආවේ මමයි.... සංසාරයේ........ ආවෙමී ප්‍රියේ..... සත්තකයි ඔබ මගේ..... ඇත්තමයි මා ඔබේ..... මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ... දේදුන්නෙ නැගී.../ මගෙ ආදරේ ඔබටමයි ප්‍රියේ...

More by Sirasa Super Star

View all songs by Sirasa Super Star →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.