Skip to content

Lyrics

සිංහල
ඕ රයිරේ ඔයිරාමා...... කොළ මැඩපාන් ඕ රාමා... උදයට පායන හිරු දෙවියෝ ‌ඕ රයිරේ ඔයිරාමා සවසට පායන සඳ දෙවියෝ ඕ රයිරේ ඔයිරාමා හැමදා අප නගනා කමතේ අඬ හැරයේ නාදෙන් රාලේ මඬවා දෙනු සොඳිනේ..... පාවර මැන්නේ බැත පාහින්නේ හුලන් කරන්නේ වී කොටවන්නේ සැදුනා බත බුලතින් සැදුනා පිරුණා අටු කොටු පිරුණා ඇසුණා ට්‍රැක්ටර් හඬ ඇසුණා නිදියාගත්තද අම්බරුවෝ..... ඕ රයිරේ ඔයිරාමා...... කොළ මැඩපාන් ඕ රාමා... නැකතට පායන බැත කොහිදෝ කමතට අඬහැර වී නැතිදෝ කිමදෝ කවි ගයනා සිරිබර කොළ මැඩුනේ රාවේ වියැකී කළු දුම් තොටු නැගුනේ.... ඕ රයිරේ ඔයිරාමා...... කොළ මැඩපාන් ඕ රාමා...

More by Siha Shakthi

View all songs by Siha Shakthi →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.