Skip to content

Lyrics

සිංහල
කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන ඉබි ගමනින් යන්නේ උදේම නාගෙන චීත්තෙ ඇඳගෙන ආච්චි මේ ඉන්නේ... මල්මද බිසව වගේ ලස්සන මුහුණ ඔබේ දත් නැති කට මට පෙන්වාලා ආච්චි සිනහා වෙලා... ආච්චි හැඩකාරී අපේ ගෙදරට සීදේවි රජ කාලේ වුණු කතා කියන්නේ ආච්චි සිනහා වෙලා...

More by Shiromi Fernando

View all songs by Shiromi Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.