Skip to content

Lyrics

සිංහල
හැමදාම හැමදේම මතකයි සඳේ රිදුනාද මුදු දෑස කඳුලින් නුඹේ සිහිනේ අවතැන් කලේ මම මයි ඔබේ කතරක් වගේ පවනේ ඇවිදින් මෙහේ හසරැල් නෙතේ ගවසන් ඇගේ...... නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ ඉරිතැලුණු කැඩපතේ වත සොයනු බැහැ නුඹේ කිසිදාක නොහැඟුනේ නුඹෙන් ලද ආදරේ සිහිනේ අවතැන් කලේ මමමයි ඔබේ කතරක් වගේ පවනේ ඇවිදින් මෙහේ හසරැල් නෙතේ ගවසන් ඇගේ...... නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ..... හිතේ තරහා ආවේ කොහෙන්ද මන්දා නුබේ කෙස් කලඹෙන් දෙවරක්ම අල්ලා නොකරපු වැරදි ඉමසෙවුනි බන්දා නුදුක් දෙනවා හිත පතලෙන් දැන් අල්ලා ලඟ උන් සුරඟන නොදැන මඟ වැරදි හැඟුමන් පස්සේ ගිය මම තමා වැරදි නුඹගියා හොයන් තව්තිසා දෙව් කැඳලි හැඟිමට ඉඩ දුන් මම තමා පැරදි අහිමි කලාට මම නුඹේ මව් පදවි සුවඳ කලා සඳුන් සුදු අත් අගිසි කෙලෙස ගෙවන් කල පව් හැරෙනු බැරී ගිය දෙන් මගේ හිත මතකයෙන් ඇවිලී.... සිහිනේ අවතැන් කලේ ඔබමයි මගේ කතරක් වගේ පෙරසේ ඇවිදින් ඔහේ හසරැල් විලේ කිමිදෙන් කෙසේ... නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ නිම්නාවියේ... නිම්නාවියේ... නිම්නාවියේ.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.