Skip to content

Lyrics

සිංහල
මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ ඔබ මගේ යයි ඔබ මට කීවේ එනමුදු අද ඔබ මේ දෙව් මැදුරෙම ඔහු අත ගෙන අන් සතු වුයේ මේ දෙව් මැදුරෙම පුදසුන අභියස හිඳ (ඒ ඉරු දිනයේ මගේ සුරත ගෙන සිහින මැවූ පෙම් කුමාරියේ... ) සිහින ලොවේ ඒ මා තනිකර ඔබ ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ ඔහු අත ගත්තේ කෙළෙස ප්‍රියේ මේ දෙව් මැදුරෙම.... (අමතක කල ඒ අපේ අතීතය මින් පසු මතකයට නගනු එපා.. ) පති කුලයට යන අහිමි කුමාරියෙ ඔබ හට සෝ දුක් වෙන්න එපා ඔබ හට සෝ දුක් වෙන්න එපා මේ දෙව් මැදුරෙම....

More by Shelton Muthunamage

Waru Nagen Sitha

Shelton Muthunamage

Sindu

(වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සේරුවේ පහල බසින් පුත ගොම්මන්...

Thal Pawrin Eha

Shelton Muthunamage

Sindu

තල් පවුරින් එහා බිමේ බාල කාලයේ සමනල් විය මා සමගින් ගෙවූ යෙහෙළියේ අද දෙපිළක අද දෙ...

Sama Udasanama Mata

Shelton Muthunamage

Sindu

සැම උදෑසනම මට ආයුබෝවන් කීවා සිත වශී කරන සුළු සිනහවකුත් පෑවා නැත හැඟි ගියේ ඔබේ සි...

Samawa Illa Depa Sibinnata

Shelton Muthunamage

Sindu

සමාව ඉල්ලා දෙපා සිඹින්නට එපා සොඳුරියේ මංගල යහනේ වරදේ නොබැඳෙන සීතාවන් ලොව අද නැති...

Prema Vijithaye

Shelton Muthunamage

Sindu

ප්‍රේම විජිතයේ පැතුව සරා සඳ මෝදු වෙලා නිල් ගඟන තලාවේ එනමුදු කිමදෝ අහස බැලුදා නුඹ...

Mal Sinahawakin Obe Muwe

Shelton Muthunamage

Sindu

(මල් සිනහාවකින් ඔබේ මුවේ චංචලයි හැඟුම් මගේ ලොවේ කාටවත් නොකීව ආදරේ දැන් ඉතින් කිය...

View all songs by Shelton Muthunamage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.