Skip to content

Lyrics

සිංහල
මේ රෝස හීනයේ මගේ දෙව් ලියේ වඩිනා තුරු හිඳින්නේ බලා පෙරසේ තුරුල්ව ආයේ - ඔබ හා විඳින්න ඕනේ මේ රෝස හීනේ පුරා මේ රෝස හීනේ පුරා මේ රෝස හීනේ පුරා... පින්සාර ආදරේ සඟවන්න නොදැනී නුඹ ආයේ පෑවා රහසින් ගිම්හාන පාළුවේ පිරුණා මගේ ආදරි පෙර මතකයේ කල්පනා පෙරසේ තුරුල්ව ආයේ - ඔබ හා විඳින්න ඕනේ මේ රෝස හීනේ පුරා මේ රෝස හීනේ පුරා මේ රෝස හීනේ පුරා... තරු හීන මාවතේ පියමැන්න කාලේදී නුඹ මාගේ කීවා නෙතින් පැහැසර ඔබ ආදරේ රැදුනා කුමාරි හිත පෙර වගේ ඉඟි කළා පෙරසේ තුරුල්ව ආයේ - ඔබ හා විඳින්න ඕනේ මේ රෝස හීනේ පුරා මේ රෝස හීනේ පුරා මේ රෝස හීනේ පුරා... මේ රෝස හීනයේ මගේ දෙව් ලියේ .../

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.