Skip to content

Lyrics

සිංහල
මතක නැති වී ගිහින් ඔබට මා මේ තරම් ඉක්මනින් මග බලා ඉන්නවා තවම ආය ඔබ එයි කියා මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා... හුරු වෙලා දුක දැනෙන තනිකම කියාගන්නට බෑ අහස තරමට ආදරෙයි කීව ඔයත් යන්නම ගියා මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා... මතක නැති වී... රතු වෙලා නෙතු රිදෙනවා හිත උහුල ගන්නට බෑ මතක අතරේ ඔයා සැඟවී කොහෙද ඉගිලී ගියා මට දුන්න මේ දුක එපා තවෙකුට දෙන්න යළි කිසිදා... මතක නැති වී...

More by Shehan Perera

View all songs by Shehan Perera →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.