Skip to content

Lyrics

සිංහල
මේ දෑස හඬවන්න හයියක් නුඹේ හිත තුලට ආවේ කොහොමද මෙසේ ඔය දෑත අල්ලාන සියුමැලි නුඹේ ගිය අයුරු අමතකද මියගිය ලෙසේ... මැරුණත් මම මතු දිනෙක මට නම් අමතක නොවෙන යම් දෙයක් ඇතොත් මෙලොව ඒ ඔබමයි මයෙ මැණික... නපුරු වී ඔයා කරපු චෝදනා බොරු නිසා වැරදි නැති මාව මෙලොවේ වැරදිකරුවෙක් කළා ඒ තරම් වේදනා කිසිදිනේ උහුලලා නැති නිසා රිදෙනවා හදපුරා... මැරුණත් මම මතු... ඔබේ ළඟ දැකපු හීනය වෙන දෑතක් ළඟ ඉෂ්ඨ කරගන්න නම් නෑ උවමනාවක් මට ඒ තරම් වේදනා කිසිදිනේ උහුලලා නැති නිසා රිදෙනවා හදපුරා... මේ දෑස හඬවන්න....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.