Skip to content

Lyrics

සිංහල
වැඩ පලේදී වැඩ කෙරුවට පාසලේදී පොත් බැලුවට නිවනක් නෑ ගෙදර යනතුරා මුහුණු පොතේ පිටු ගනින තුරා request යවනවා කියන්නේ accept කරනවා තමයිනේ pictures upload කරන්නේ tag එක කර වටේ දමන්නේ වැඩි විස්තර පසුවටයි ලියන්නේ හොඳ සෙල්ලම් එතකොටයි පෙනෙන්නේ කපලා කොටලා crop කරලා ගන්නේ කට්ටිය ඉතින් ජරමරේ විබාගෙ අත ලඟ අත පොත ලඟ හිත ඇය ලඟ තියාලා කොල්ලො chatting facebook එකේ බඩගින්නේ ඉන්න වුනත් දින දෙක තුන නෑ වෙනසක් කෙල්ලො ඉන්නෙ හිතේ කික් එකේ කෙල්ලො කොල්ලො සෙට් වෙනවා arrange මැරේජ් නැතිවෙනවා කපුවට නෝ place සීන් එකේ අනේ කපුවත් facebook එකේ හිතේ ඇඳුනු දේවල් හිත යට හිරවුනු දේවල් ගැන අඬ බෙර ගා ලොවට කියනවා මූණු පොතේ උඩම ලියනවා කේන්දර නිකන් බලනවා ග්‍රහ පල හොඳට කියනවා සුන්දර හීන මවනවා සුරපුර මට සිහිවෙනවා නළුවො නිලියො දුසිම් ගණන් ඉන්නේ දොස්තරවරු මන්තිරිවරු හම්මේ බාල මහළු කොයි කවුරුත් පොදුවේ රඟපු රැඟුම් හද බෑ අඳුරේ ලවී ඩවී මමී ඩෑඩී ගහන්නෙ දැන් බාර්න් බඩී දාම් කැරම් අත වේලෙනවා සිනා සිසී හොඳට හිටී කැත්ත උදැල්ලට කැමතී සීයා ෆාර්ම් විලී වවනවා රෝද දෙකට උදෙන් නැගී ලියුම් බෙදූ පොඩි මල්ලී ලියුම් නැතේ කියා අඬනවා එයා දැන් හන්දියෙ වටේ පදිනවා තමුන්ගෙ වැඩ මිස් කරගෙන මුහුණු පොතේ චැට් බර බර ඉවර වෙයිද ලබන ආත්මේ අනේ අනුන්ගෙ කුණු වල රස ගුණ තලු මර මර රස විඳින්න අංකල් ඇන්ටිලත් පෝලිමේ නාකි විසේ ගෙටත් උසේ සෙට් වෙන්නෙම මූණු පොතේ මොකක්ද මේ නටන විකාරේ මල සමයම් facebook එකේ වැඩක් නැද්ද මල්ලි පොත පතේ කට්ටිය රොක් කරනවා facebook එකේ මමිට හෙල්ප් එකක් දෙන්න සුදු දුවේ මෙයාලා මල් කඩනවා facebook එකේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.