Skip to content

Lyrics

සිංහල
මිනිසත්කම කෝ මිනිසුන්ගේ තිරිසන් ගති ඇයි හිත අස්සේ සතුන්ට හිංසා ගෙන දෙන්නේ හදවත් නැතිදෝ උණු වෙන්නේ ඔවුන් අපේ සොමිතුරෝ අප සැමටම ළම්බැදියෝ හිංසා පීඩා මකා රැකගමු උන්ගේ දිවිතුරා වීදියේ පවා අසරණ වෙලා උන් සැරි සරා මිනිසත් කම සොයයි සෙවනක් දෙමු පිහිටක් වෙමු උන්ටත් ලොවක් ගෙන දෙමු..... සිනහව පවා අපට ගෙන දුන් සතුන් සරණක් පතා අප වෙත පැමිණිලා සෙනෙහස පුදා සෙවනක් සදා උන්ටත් හෙටක් ගෙන දෙමු....

More by Shaveen Sajith

View all songs by Shaveen Sajith →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.