Skip to content

Lyrics

සිංහල
වසන්තය විතරක් නෙවෙයි ගිම්හානයත් සොඳුරුයි අමාවක විතරක් නෙවෙයි පසලොස්වකත් අඳුරුයි වසන්තය දුරනම්, ගිම්හානයේ එකම එක දවසක් වන්දනාවේ යං වන්දනාවේ යං රුධුරු කෙම්බිම් සරා ලොව ගලනවා නොනැවතී මද්දහනේ හද සිහිලැල් කරනා පරණ පෙම්වති එකම එක දවසක් වන්දනාවේ යං ඉන්න හැකි තරමක් දුරින් ගිහින් එන්නට යං ගිහින් එන්නට යං සමුදෙන්න හැකි නුඹට මට, මට නුඹට විතරයි පෙම්කලේ අපි සමුනොගන්නා නොකී ආලයටයි ඉන්න හැකි තරමක් දුරින් ගිහින් එන්නට යං පරණ පෙම්වතියේ පෙම් වන්දනාවේ යං ගිහින් එන්නට යං

More by Shanuka Dishan

View all songs by Shanuka Dishan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.