Skip to content

Lyrics

සිංහල
මේ ප්‍රේමයේ මැදියම් රැයයි නිම් වළල්ලෙන් සඳ මැකී යන්නට ලඟයි තාරකා ඇස් නිදි බරයි මේ ප්‍රේමයේ මැදියම් රැයයි.... අඳුර තැන තැන රංචු ගැහිලා හිත පුරා හරි කළුවරයි.... ඈත දවසක දිලුන තරුවක එලිය මතකයේ සැරි සරයි ඒ ඔබ තමයි මගේ සිත කියයි මීදුමෙන් පිරි සීත මැදියම සීතලයි සිත පාරවයි දෑල විකසිත රෝස කුසුමක ඉසුණ මල් පෙති නෙත ගැටේ ඒ ඔබ තමයි මගේ සිත කියයි මේ ප්‍රේමයේ මැදියම්.../

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.