Skip to content

Lyrics

සිංහල
මගේ ඇසුරින් මිදිලා පියඹා යන්නට ඇයි සිතුවේ සොඳුරේ වෙන් වන්නට සිත පැතුවේ සැමදා ළඟ ඉන්නට (හද ලතැවේ බෑ ඉවසන්නට..... ) වියැකෙන්නෑ හද කැඩපතේ ඔය රුව සදා හුසමක් වැටෙන්නේ ඔබ ගැන අස අසා හදගිනි දුරලන්න කඳුලැලි වියලන්න යළි එනු පුළුවන්ද මා ගැන සිතා...... මගේ ඇසුරින්...... පණ කෙන්ද මිය යන්නට ටිකකට කලින් ළඟ ඉන්න හැකි නම් ඉහටත් උඩින් මේ භවයේ නැත්නම් මින් මතු භවේදි මගේ වී ළඟ ඉන්න පතමි සිතින්...... මගේ ඇසුරින්.......

More by Shalinda Fernando

View all songs by Shalinda Fernando →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.