Skip to content

Lyrics

සිංහල
(එන්න සුදු නෝනා... විඳගන්න ආදරේ මගේ සුදු නෝනා පවසන්න ආදරේ ඔබේ මුව පාන සිනාවට ආස කෙරුවා මා රඟදෙන ගමන් ලතාවට ආදරේ හිතුනා (දඟකාරයි වැඩ ඔබේ... හැඩකාරයි රුව ඔබේ... ) දඟකාරයි වැඩ ඔබේ හැඩකාරයි රුව ඔබේ ආඩම්බරී මගේ... එන්න සුදු නෝනා විඳගන්න ආදරේ මගේ සුදු නෝනා පවසන්න ආදරේ එන්න සුදු නෝනා... ලස්සන ඇස්දෙක හිමිදිරියේ පිපි මලක් වගේ තිස්සෙම මතකෙට එන්නෙම ඔය සුදු මූන ඔබේ ගැස්සෙන පැද්දෙන දිගුනිල් වරලස හරිම අගේ නැලවෙන රිද්මෙට ඉඟසුඟ මගෙ සිත වශී වුනේ ආදරෙයි හුස්මක් ගානේ මගේ පණ තියන තුරූ ජීවිතේ හරිම හැඩයි ඔයා ලග ඉන්න තුරූ... (දඟකාරයි වැඩ ඔබේ... හැඩකාරයි රුව ඔබේ... ) දඟකාරයි වැඩ ඔබේ හැඩකාරයි රුව ඔබේ ආඩම්බරී මගේ... එන්න සුදු නෝනා විඳගන්න ආදරේ මගේ සුදු නෝනා පවසන්න ආදරේ එන්න සුදු නෝනා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.