Skip to content

Lyrics

සිංහල
ආදරේ නෑ කියා හිතින් ඈතට ගියා සිහිවෙලා ඔබේ සිනා කඳුළු උතුරා ගියා පෙර භවේ කළ පව් නිසා ඔබ මගෙන් අද වෙන් වෙලා රවටලා ඔබ ගියා... කරපු වරදක් දන්නේ නෑ දැන ගන්න ඉඩ දෙන්නේ නෑ සැකය උතුරාලා ගියදා ඔබේ ආදරයත් මිලින වුණා... ආදරේ නෑ කියා... මගේ ළඟට ඔබ එන්නේ නෑ හිත තවත් ඉවසන්නේ නෑ ඉන්නේ නෑ මොහොතක් තනි වීලා හුස්ම දැන් මගේ නවතිනවා... ආදරේ නෑ කියා... ඔබ ගියා...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.