Skip to content

Lyrics

සිංහල
මිදි ඇඹුලයි කියලා කියූ කතාවේ මා තනිවුණා එදා චංචල ළඳක් උනාද ඔබ මා ඇසුරු කලා කියලා මිදි ඇඹුලයි කියලා කියූ කතාවේ මා තනිවුණා එදා මායිම් නැති ලෝකයක් කරා අප පියවර මැනලා ජීවිතයේ මුල මැද අග සෙව්වා හදින් හදක් පුබුදා මිදි ඇඹුලයි කියලා.... සලා වැටුම් දහසක් ගෙවලා මීච වද පැණි පිරුවා රුචි රුචි කුසුමේ පෙති දිග හැරුණා සිතුම් පැතුම් සනසා මිදි ඇඹුලයි කියලා....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.