Skip to content

Lyrics

සිංහල
ඔය නිල් දෙනුවන් මට අමතක නොම වේ මට හිමි නැති බව ඔබත් මාත් දනිමි ඒත් ආදරේ කිසිදා වෙනස් නොවේ හිතාගන්න බෑ ඇයි අපි ළං වුණේ....... ඇයට හොරෙන් ආදරෙන් ඔබට ළං වෙලා එක සෙවෙණක ඉන්නට බෑ අපි අපේ වෙලා දුරස් වෙන්න ලෙන්ගතුකම් නොදෙමි සිරකරන් ඇය ගතින් වුණත් මගේ හිත ඔබෙයි සදා....... අපේ ඇසුර දුරක ගියත් ලොවටම රහසින් ඔබ අන්සතු වෙලා ඉතින් මාගේ නොවී දෙතැනක තනිවී ඔබ මා කාලය ගෙවමින් සැනසෙමු මතු අනාගතේ දෛවයට දෙමින්....... ඔය නිල් දෙනුවන්......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.