Skip to content

Lyrics

සිංහල
මා දෙනෙත් පියවිලා මා සුසුම් සිරවෙලා යන තුරා දිවිමගේ ඔබ පමණයි සිහිනේ සදා.... තුරුලේ නැලවි එදා කීව පෙම් ගී කතා සුළගේ මුසුවි ගියා ඔබව මතකේ තියා ලාදළු මල්පෙති පවා මිහිමතේ සෑත්පිලා ඔබත් යලි නෑ කියා හිරුත් අවරට ගියා මා දෙනෙත් පියවිලා..

More by Saranga Disasekara

View all songs by Saranga Disasekara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.