Skip to content

Lyrics

සිංහල
කඳූපාර ඈත අයිනේ, සඳ රෑක ඈ සිනාසේ වේදනා සිතාරයේ, ඒ ගීත රාවේ ඇසේවා ජීවිතේ පුරා… යාළුවී දෙවටේ එදා, කී කතා අසා පාළුවී හැඞුවා සදා, මාරුතේ පවා… කඳූපාර…/ ගං ඉමේ මාදං කැලේ, පාසලේ පුරා මා සොයා ආවා වගේ, වෙන්වෙලා ගියා… කඳූපාර…/

More by Sanka Dineth

Yanthamwath Oba Sameepayata With

Sanka Dineth

Sindu

යන්තම්වත් ඔබේ සමීපයට විත් සොමි සඳ වන් රුව දැක ගත හැකි නම් හැම රාත්‍රියක් පාසා ම...

Wadak Na (Irata Hathammay)

Sanka Dineth

Sindu

ඉරට හැතැම්මයි කීවට මුළු ලෝකෙම රත්වෙන් නෑ සඳවට සොමිගුණ තිබුනට මේ හැමටම සොමියක් නෑ...

Susumata Susumak

Sanka Dineth

Sindu

චිත්‍රපටය : සුපර් සික්ස් (2012) කොඳ මල් ඇතිරූ සඳ යහනාවේ සතපා සනසන්නම් ඔබෙ සිත මද...

Susumaka Dawatila (Nirasha Tele Drama Theme Song)

Sanka Dineth

Sindu

සුසුමක දැවටිලා කඳුලින් බොඳවෙලා මතකේ ඔබෙ ආදරය තිබුණා තරුවක් ඉකි ගසා හැඬුවා රෑ පුර...

Susumin Weli

Sanka Dineth

Sindu

(ජීවිතයට හිමි අවසන් හුස්මත් රැගෙන ගියා නුඹ රැගෙන ගියා..... ) මේ ලොව එක සැනසුම් ස...

Sithin naha enna ma ha

Sanka Dineth

Sindu

සිතින් නාහා එන්න මා හා කල්ප චාරිකාවේ පැතුම් සිනහා ඒවිද මා හා එන්න යන්න වන්දනාවේ

View all songs by Sanka Dineth →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.