Skip to content

Lyrics

සිංහල
මල් අහුරු නෙලා එන්නම් කල් බලා ඉන්නවානම් නිල් හීන දැලේ පැටලී දුල් සිනා විලේ කිමිදී ආදරේ කියාදෙන්නම්...... (හාදුවක් දෙන්න ආසයි තරු නිවාගන්නවා නම් ඒකවත් නොදී ඉන්නම් ඔබ එපා කියනවා නම්..... ) මල් අහුරු නෙලා...... (ඉන්නට ඉඩ දී පාඩුවේ සැඟවී යන්නම් මීදුමේ ඔය හිතේ ඉඩක් නැත්නම් මේ සෙනෙහේ නොසැහේ නම්..... ) මල් අහුරු නෙලා......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.