Skip to content

Lyrics

සිංහල
මතුදාක ඇවිදින් හිත ගාව රැඳෙමින් ඔබ ඉන්නවා මගේ ළඟ ඉතින් කිසිදාක නෑ මං රිදවන්නේ ආයෙත් රැකගන්නවා ඔයා මගේ පණ තරම් හැර ගියපු දා පටන් ඔයා තවම මම ඉන්නේ මග බලා (නොමැරී ජීවත් වෙලා බලා සිටියේ ඔබ ආයේ එයි කියා..... ) මග හැරී.... මග හැරී ගිය ආදරේදෝ සිතා දිනක යළි හැරී ඔබ එනවා නම් පෙර වාගේ සිනහා වී හැර ගියපු දා පටන් ඔයා තවම මම ඉන්නේ මග බලා (නොමැරී ජීවත් වෙලා බලා සිටියේ ඔබ ආයේ එයි කියා..... ) අපේම වී ආයෙමත් මේ භවේ මුණ ගැහී එනවා නම් ඉන්න පෙර වගේ ඔබ ආයෙමත් මගේම වී හැර ගියපු දා පටන් ඔයා තවම මම ඉන්නේ මග බලා (නොමැරී ජීවත් වෙලා බලා සිටියේ ඔබ ආයේ එයි කියා..... ) මතුදාක ඇවිදින්.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.