Skip to content

Lyrics

සිංහල
මට විතරද තනිකම අද වෙන්වෙලා අපි ගියත් මට ඔයා නැතිව බෑ කවුරුවත් දන්නේ නෑ පපු ගැඹූරක හිස තදකර ආදරේ කල තරම් ආයෙමත් එන්නේ නෑ වෙන්වෙලා ඉන්න බෑ සදහට අපි වෙන්වුවත් ජීවිතෙන් සමු අරන් ඔබ නැති දුක විදවන්නත් බෑ තවත් දුර ඉදන් ඔබ වගේ වෙන්වෙලා ගියේ නැති නිසා මට විතරද .... කවියක දුක ඇමිනුවත් ඔබේ නුවන් සිහි කරන් ඔබ හට ඇති ඉඩ තාමත් එලෙසමයි රත්තරන් හදවතින් පෙම් කලා ඔබ මගේ පණ නිසා මට විතරද ....

More by Sandun Madushanka

View all songs by Sandun Madushanka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.