Skip to content

Lyrics

සිංහල
ඔබ දුන්නු දුකින් මා තනිවෙමි ඔබේ සතුට පතා නොඑන ලෙසින්ම හැර ගියා මගේ පණයි ඔයා මට විතරද දුක දැනෙන්නේ මතක සිහිකර මගේ ඇස් විතරද හඬන්නේ කඳුළු ළං කරන්...... මුළු රැයක් පුරාම නිදි වරලා ඇස් නුඹ ගැන පමණයි සිහිකෙරුවේ යටි හිතේ පවා ඔයා ඉන්නවා පෙර වාගේ ඔබ නැතුවම මේ දුක දකින්නේ කව්ද මගේ හිතේ වෙන් වෙන්නද පෙම් කෙරුවේ ඔයා මේ තරම් මං තරමට පෙම් කෙරුවේ නෑනේ රත්තරන්...... එක හිතක් පතාන මං විඳිනා දුක මගේ හිත විතරයි එය දන්නේ ඔබ මගේ කියා තාම හිතනවා පෙර වාගේ ඔබේ සතුටම මං පතන්නේ තවම පෙර වගේ වෙන් වෙන්නද පෙම් කෙරුවේ ඔයා මේ තරම් මං තරමට පෙම් කෙරුවේ නෑනේ රත්තරන්...... ඔබ දුන්නු දුකින්.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.