Skip to content

Lyrics

සිංහල
සිතට ඇවිත් නුඹ හෙමිහිට සිහින් ඇහිපිය යටම ගුලි වී හැංගී හැංගී මියෙන උපදින කඳුල නුඹ කඳුල නුඹ....... සැලෙන ඇසිපිය සොයන රූ සර ගැහෙන හදවත පතන සෙනෙහස සදා වැලපෙන හිතට සැනසුම ගෙනෙන හිනැහෙන කඳුල නුඹ...... සිතට ඇවිත්........ විටෙක සසලව දිලෙන නෙතු විල සොරුන් බිඳලන හීන ඇහිඳින මගේ නොමියෙන මතක අරගෙන සදා වැලපෙන කඳුල නුඹ...... සිතට ඇවිත්........

More by Sandun Dolamulla

View all songs by Sandun Dolamulla →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.