Skip to content

Lyrics

සිංහල
මුළු හදින්ම මම ඔයාට ආදරේ කළා හිත පුරාම දුක තියාන හීනයක් වෙලා දෝරෙ ගලා යන කඳුලින් දෙනෙත රිදවලා මටත් හොරෙන් වෙන හිතකට ඔබව හිමිවෙලා දරාගන්නේ කෙලෙසද මේ දැනෙන වේදනා ඔයා ගියා මසිත තලා මැව් සිහින බොඳ වුනා හිතා ඉන්නෙ මගෙම කියා ජීවිතේ පුරා සිහිනෙන් හෝ ඇවිත් යන්න මා හිඳිමි බලා සිතේ පිරුනු සොඳුරු හැඟුම් ඔබ ලඟින් තියා ආදරේට මා ලඟ වුන් ජීවිතය ඔයා දෑස පුරා කඳුළු තියා ඔබ ගියා කියා හදාගන්නේ කෙලෙසද මේ හිත කියනවද ඔයා මුළු හදින්ම මම ....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.