Skip to content

Lyrics

සිංහල
මේ මගෙන් සෙවූ සෙනේ නොලැබෙනා බව දැනත් මේ තරම් මට ළං වෙලා ඉන්නේ ඇයිදෝ කියන් ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්... පපු ගැඹුරේ උන් හිස තියා උන්නා හොරා ළං වෙලා මගේ පණ හැර යන්නෙපා කියා කිව්වත් ඔයා ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්... නෙතු කඳුළු සඟවා තියා යන්න දෙහදට හොරා එන භවේ කාටත් කලින් මා පතන්නම් ඔයා ළං වෙන්න බෑ මේ භවේ අපට අප සිහිනෙකි ඒ දැනත් ළං වෙන්න හදන්නේ ඇයිද මගේ රත්තරන්... මේ මගෙන් සෙවූ...

More by Samantha Konara

View all songs by Samantha Konara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.