Skip to content

Lyrics

සිංහල
(කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා... ) රුවලක් මොටද සුළඟක් එනතුරු සිටිනා හබලක් වෙයන් ඔරුවක් වෙරලට ගේනා කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා නටුවක් මොටද මට ලා සුළඟට සැලෙනා කටුවක් වෙයන් මල් නටුවක් මුර කරනා (කොවුලෙක් මොටද මට මිහිරිම ගී ගයනා උලලේනෙක් වෙයන් ඉඳහිට දුක අහනා... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.